Followers

Wednesday 6 May 2020

අස්ථිර......

හෙලූ හුස්මෙන් මිදී
නවමු හුස්මක් ගනිමි,
මොහොතකින්
නික්ම යනු ඇත එයද...
අවිනිශ්චිත ය
ඊලඟ ක්ෂණය....

2 comments:

  1. Replies
    1. මට ලැබුණු පලමු කොමෙන්ට් එක... ස්තූතියි සූරි

      Delete