ඝන කලු වලාවන් මැදින් රිදී පැහැති රේඛාවන් මතුව එද්දී මම ලියමි. උදෑසන මනරම්ව නැවුමව නැග ආ හිරු අවරගිර අහසේ රත් පැහැය තවරා නික්ම යන්නට අවසර පතද්දී මම ලියමි. අතීතයේ බියකරු රාත්රීන් හා අවිනිශ්චිත දහවල් කාලයන් තවමත් ඉඳහිට හදවතේ රිදෙන තැන් වලට අනිද්දී මම ලියමි. අනාගත දිනක් එළැඹෙනු ඇත. මා පතන සිනහව ඒ මුහුණු වල ලියලන. එතෙක් මම ලියමි. ඔබ කැමති නම් කියවන්න.
හෙලූ හුස්මෙන් මිදී
නික්ම යනු ඇත එයද...
ඊලඟ ක්ෂණය....
ක්ෂණය ..!!
මට ලැබුණු පලමු කොමෙන්ට් එක... ස්තූතියි සූරි
ක්ෂණය ..!!
ReplyDeleteමට ලැබුණු පලමු කොමෙන්ට් එක... ස්තූතියි සූරි
Delete